ඉතින් කොහොමද කොල්ලනේ...මේ දවස් වල ගෙදරට වෙලා සැපේ ඉන්නවා.පෝන් එක බිම වැටුනා.දුක තමා.හරි හරි බොලොගිය පැත්තේ ආපු වෙලේ මොනා හරි හලාගෙන යන්නම් ඈ.හරි අද දෙන්න යන දේ ගොඩාක් අය දන්නවාත් ඇති.කමක් නැ.නොදන්න අයට මේ පෝස්ටුව.අපේ යාලුවො දන්නවනෙ අද කාලෙ Mobile Phone එකක් නැති කෙනෙක් හොයගන්න බෑ කියල.
ඉතින් අද අපි කියල දෙනව මේ ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියල.
~~NOKIA~~
*#92702689# - දුරකථනය භාවිතා කර ඇති කාලය , නිශ්පාදනය කර ඇති වර්ෂය , දිනය , විකිණූ දිනය වැනි විස්තර ලබාගැනීමට.
*#0000# - දුරකථනයේ මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.
*#7780# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )
*#7370# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.
*#2820# - Bletooth Aevice Address එක ලබාගැනීමට හැක.
~~SAMSUNG~~
*#*#7780#*# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )
*#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.
*#*#0*#*#* - දුරකථනයේ LCD එක පරීක්ෂා කර හැක.
*#*#2663#*#* - දුරකථනයේ Touch Screen එක පරීක්ෂා කර හැක.
*#9999# හෝ *#0837 - දුරකථනයේ මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.
*#9998*246# - Debug Menu එක ලබාගත හැක .
~~~ANDROID දුරකතන වල Secret Codes~~~
*2767*3855# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.
*#*#7594#*#* - මෙමගින් ඔබට Long Press Power Button Option මාරු කල හැක. උදා } Power Button එක Long Press කල විට කෙලින්ම Power Off වීමට සැකසීම.
*#*#232339#*#* හෝ *#*#526#*#* හෝ *#*#528#*#* - WLAN පරීක්ෂාව කර හැක.
*#*#1472365#*#* - GPS පරීක්ෂාව කර හැක.

*#*#232337#*# - Bluetooth Device Address එක ලබාගැනීමට හැක.
*#*#0*#*#* - LCD පරීක්ෂාව කර හැක.
*#*#0673#*#* හෝ *#*#0289#*#* - Melody පරීක්ෂාව කර හැක.
*#*#2664#*#* - Touch screen පරීක්ෂාව කර හැක.
*#*#0588#*#* - Proximity sensor පරීක්ෂාව කර හැක.
*#*#0842#*#* - Device test ( Vibration හා BackLight පරීක්ෂාව කර හැක )
*#*#273282*255*663282*#*#* - සියලුම Media Files BackUp කිරීමට.
*#7780# - දුරකථනයේ data restore කරගැනීමට.
හරි දැනට ඔච්චරයි.මට යන්න අවසරයි ඈ.එහෙනම් කැපුනා.ජය...

0 Comments:
Post a Comment