ලොලිපොප් කන්න වරෙල්ලා...

උදේ පාන්දර බොලොගෙකට සෙට් උනා පෝස්ටුවක් අතාරින්න හිතාගෙන.අද පලවෙනිදා නෙහ්.....හ්ම්...වැඩිය කියන්න දෙයක් නෑ.පොඩ්ඩක් අතෑරලා දාන්නම් ඈ.එහෙනම් අහගනිල්ලා...Android Versions වලට නම් දාන්නෙ Alphabetical Order එකට අනුව කියලා ඔයාලා දන්නවා ඇතිනෙ....
Image result for lolipop



  •  Angel Cake - 1.0
  •  Batternburg - 1.1
  •  Cup Cake - 1.5
  •  Donut - 1.6
  •  Eclair - 2.1
  •  Froyo - 2.2
  •  Ginger Bread - 2.3
  •  Honey Comb - 3.0
  •  Ice-Cream Sandwich - 4.0
  •  Jelly Bean - 4.1
  •  KitKat - 4.4
  •  Lollipop - 5.0

මේ Android L එහෙමත් නැත්තන් Android Lollipop Version එකේ නිර්මාණකරුවො මේක සැලසුම් කරද්දි කරුණු 3කට වැඩිපුර අවධානය යොමු කරල තියෙනවා.ඒ තමයි ,

1 - Battery Life (බැටරි ආයු කාලය)
2 - Security (ආරක්ෂාව)
3 - Muti User Interface (පරිශීලකයින් වැඩි ගනණකට භාවිතා කිරීමේ හැකියාව)

අනිත් විශේෂම දේ තමයි Lollipop OS එකේ සිංහල සහ දමිල භාෂාවන් ඇතුලත්ව තිබීම.මේ නිසා රූට් (root) කරලා සිංහල දාන්න ගිහින් වගකීම් සහතිකේ (Warranty) නැති කරගන්න ඕනෙත් නෑ. මීට අමතරව මෙහි නිර්මාණකරුවෝ මෙහි පෙනුම (Interface) පිලිබදව ද අවධානය යොමු කරලා තියෙනවා.දැනට ලැබිලා තියෙන විස්තර අනුව නම් Lollipop Version එක තරමක් වෙනස් OS එකක්....ඔන්න ඕකයි කතාව.ඔන්න අපේ පෝන් නම් Kitkat ඈ...එහෙනම් මන් ගියා.ජය................


   
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: