Adobe After Effects වලින් වැඩ දාමු...

සෑහෙන දවසකින් නේද කොල්ලනේ.........................පොඩි පොඩි වැඩ වගයක් තිබ්බා............ඒකයි එන්ට බැරි උනේ......අවුලක් නෑනේ...........හරි අද පොඩි Graphic පාඩමක් ඈ........ඔයාලා කැමතියිනේ වීඩියෝ වලට වැඩ කිඩ දාලා පට්ට විදියට හදන්න.ඒකට සුපිරි Software එකක් තමා Adobe AfterEffects කියන්නේ.
after effects සඳහා පින්තුර ප්‍රතිඵල

ඉතින් මන් කලින් පෝස්ටුවකින් ඒ Software එක දුන්නා.අද දෙන්න යන්නේ ඒකෙන් වැඩ කරන හැටි තියෙන Tutorials සෙට් එකක්.පල්ලහා තියෙන Site එකෙන් බලා ගන්න පුලුවන්.එහෙනම් ඕන් ලින්කුව අතෑරියා...................හුකෑස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
download සඳහා පින්තුර ප්‍රතිඵල

හරියා..................එහෙනම් අපි කැපුනෝ,,,,,,,,,,,,,,,

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: