සෑහෙන දවසකින් නේද කොල්ලනේ.........................පොඩි පොඩි වැඩ වගයක් තිබ්බා............ඒකයි එන්ට බැරි උනේ......අවුලක් නෑනේ...........හරි අද පොඩි Graphic පාඩමක් ඈ........ඔයාලා කැමතියිනේ වීඩියෝ වලට වැඩ කිඩ දාලා පට්ට විදියට හදන්න.ඒකට සුපිරි Software එකක් තමා Adobe AfterEffects කියන්නේ.

ඉතින් මන් කලින් පෝස්ටුවකින් ඒ Software එක දුන්නා.අද දෙන්න යන්නේ ඒකෙන් වැඩ කරන හැටි තියෙන Tutorials සෙට් එකක්.පල්ලහා තියෙන Site එකෙන් බලා ගන්න පුලුවන්.එහෙනම් ඕන් ලින්කුව අතෑරියා...................හුකෑස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

හරියා..................එහෙනම් අපි කැපුනෝ,,,,,,,,,,,,,,,

0 Comments:
Post a Comment