කොහොමද කොල්ලනේ...දවස් ගානකින් නෙ ආයෙ සැට් උනේ.ඉතින් මොකෝ වෙන්නේ.අපිනම් ඔහේ ඉන්නෝ.................කියන්න ආපු දේ කෙටියෙන් කියන්නම්කො ඈ.අද මම දෙන්නේ එදිනෙදා Internet භාවිතයේදී වැදගත් වන එත් වැඩිය ප්‍රසිද්ද නැති web site 60 ක්.මේකෙන් internet පාවිච්චි කරන හැම කෙනෙක්ටම අලුත් වෙබ් අඩවි ගැන අනිවාර්යෙන්ම දැන ගන්ඩ පුළුවන්වන වැදගත් ලිපියක්.
(01) youtube videos download කර දෙන- keeptube
(02) තම web site එකට එන්නන් ගණන කර ගැනීමට - easycounter
(03) බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට- drugcite
(04) තම IP Address එක සොයා ගැනීමට- whatsmyipaddress
(05) web අඩවියක image සියල්ල download කරගැනීමට- scrapii
(06) passport හෝ ID photos සාදා ගත හැකි- idphoto4you
(07) Video කොන්ෆරන්සින් කල හැකි- anymeeting
(08) තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි -pocketmeeting
(09) චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට- mywebface
(10) විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන- forvo
(11) පහසුවෙන් ගැලීම් සටහන්(Flow Chats) සැදිය හැකි- gliffy
(12) Social Network (Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන
(13) Social Network (Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන- yoona
(14) Files Upload කර තැබිය හැකි- letscreate
(15) අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වන- mywot
(16) Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකි -surveymonkey
(17) මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමට- ceevee
(18) ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමට- zamzar
(19) තමන් ලියපු වචනය හඩනගා කියවන -ispeech
(20) නොමිලේ කොන්ෆරන්සින් calls ගත හැකි- rondee
(21) online photo edit කල ගැනීමට -citrify
(22) තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙන -passpac
(23) නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසන- mailchimp
(24) Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙන- soundcloud
(25) තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි- 10minutemail
(26) Online සිංහල-ඉංග්‍රීසි හා ඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වන -maduraonline
(27) තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන
(28) ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙන- coinmill
(29) සිංහල වචන වල තේරුම සොයා දෙන -sinhaladictionary
(30) එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකි- todo
(31) වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙන- whois
(32) නොමිලේ games download කර ගත හැකි -gametop
(33) E mail සංවිධානය කර දෙන- zenbe
(34) සෙවුම් වචනයේ තේරුම පෙන්වන -powerset
(35) ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරන- hubdub
(36) එදිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකි -stixy
(37) රූපවාහිනී වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙන -fancast
(38) තමන් කැමති slide show සැදීමට- capzles
(39) online කන්ටෙන්ස් හුවමාරු කිරීමට- shifd
(40) විවිධ PC Games ලබා දෙන -pogo
(41) තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකි- socius
(42) පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමට- blist
(43) PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමට -wakoopa
(44) සිංහලෙන් internet එකේ search කර දෙන -sasrutha
(45) විශාල files ඊ මේල් කළ ගැනීමට- filemail
(46) තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමට- mixmtatch
music
(47) සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක් -find how
(48) පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකි- vizlytics
(49) screen share කළ ගැනීමට- screen toaster
(50) online හමුවීම් පහසු කරන -fuze meeting
(51) blog එකට ඔරලෝසුවක් දම ගැනීමට- clock link
(52) slide show සාදා ගැනීමට- slide
(53) online data base එකක් තැන ගත හැකි- infodome
(54) දීර්ග URL කෙටි කර ගත හැකි- tinyurl
(55) නොමිලේ blog අඩවි සැදීමට හැකි -blogger
(56) අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමට- picnic
හරි එහෙනම්.මට යන්ට වෙලාව හරි.අපි කැපුනා ඈ...

1 Comments:
Great list of good sites..
But give the priority to your studies first
Post a Comment