After Effects Tutorials අලුත් සෙට් එක...

tutorials සඳහා පින්තුර ප්‍රතිඵල
හායි කොල්ලනේ...කොහොමේයි ඈ....අවුරුද්දත් ඉවරයි ඕන්...හම්ම්ම්.. මේ දවස් වල නම් ගෙඩර ඉන්නෙ මන්...ඒ හින්දා බ්ලොගියට සෙට් උනා පෝස්ටුවක් කොටන්න කියලා.කියන්න නෙමේ යන්නේ දෙයක් දෙන්න.ඔයලා දන්නවානේ දැනට වීඩියෝ හදන්න තියෙන හොදම Software එක ගැන.ඒ තමා After Effects Software එක.
මේක ගොඩාක් සන්කීර්ණයි,,,එහෙම කියලා බෑ බන්...කට්ට කාලා ඉගෙන ගන්න ඕනේ.ඒකෙන් සුපිරි වැඩ කිඩ දාන්න පුලුවන්.[දන්නෝ දනිති...]මාත් මේකට මාර විදියට ඔට්ටු වෙනවා.එහෙනම් ඉගෙන ගන්න පට්ට වීඩියෝ පාඩම් ටිකක් සෙට් උනා.කලින් දුන්න ටික English හින්ද තේරෙන්නෑ බන්.මෙක සින්හල ඈ...හා හා පල්ලහා ලින්කුවෙන් ගිහින් බලන්න.අවුලක් තිබ්බොත් අහන්න.
download සඳහා පින්තුර ප්‍රතිඵල
හරි නේද...අපි ගියෝ.............
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: