Syberwave Update කල වගයි...


හායි යාලුවනේ...ඕන් ඉතින් Syberwave එක Update කරා ඈ...බලන්නකූ හොදයිද කියලා...හී.......සැහෙන කාලෙකින් ආයෙ පටන් ගත්තේ.මොකද මාත් දැන් A/L(2018) නේ.මුල ඉදලම වැඩ.ආ කියන්න ඕන දෙයක් තියෙනවා.මම A/L Technology කරන අයට Web Site එකක් හදනවා.මම Exam ලියලා ඉවරවෙනකන් ඒ සයිට් එක බැහැලම අදිනවා.ඒ අතරෙ Syberwave එකටත් පෝස්ට් එකක් දාන්නම්.Technology කරන අයට Help එකක් දෙන්න තමා ඒ සයිට් එක පටන් ගන්න යන්නේ.ඒකෙ පොස්ට් එහෙමත් මම දාන්නේ මගෙ Syberwave එකෙ Like Page එකට.පල්ලහා Link එක තියෙනවා.ඒකෙන් මාව Contact කර ගන්න පුලුවන්.සයිට් දෙකම එකම Like Page එකෙන් අදින්නේ.ඉතින් මගෙ පලවෙනි වෙබ් සයිට් එක තමා Syberwave කියන්නේ.තව ගොඩාක් තියෙනවා.බට් මේ අවුරුදු දෙකෙ  Syberwave එකයි Technology සයිට් එකයි තමා කරන්නේ.එහෙනම් ඔයාලගෙ Help එක මට ඕන.
 fb සඳහා පින්තුර ප්‍රතිඵල
හරි එහෙනම් තවත් පෝස්ට් එක්කින් හම්බුවෙමු.කොමෙන්ට් එකක් දාලා සප් එකක් ඕනෙ ඈ...එහෙනම් මම කැපුනා...ජය වේවා...


Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: