Internet Speed එකට Turbo එකක් ගහමු...

හායි කොල්ලනේ....ඉතින් වැඩිය බුල කෙලින්නේ නැතුව කෙලින්ම කතාවට බහින්නම්කො ඈ...ඔයාලගෙ Internet Speed එක වැඩි කර ගන්න හැටි තමා අද කීලාදෙන්න හදන්නේ.

ඉස්සරලාම Winkey එක සමග R කී ගහන්නකො.දැන් පල්ලහාතීන Word එක ඒ Box එකේ Paste කරලා Enter කොරන්න.
gpedit.msc
හරි දැන් Local Group Policy Editor එක ඔපන් වුනානේ.

දැන් මේ වින්ඩෝවෙන් තෝරන්න  Computer Configuration . ඒකේ තියෙන Administrative templates  තෝරන්න . 

හරි දැන් , ඒ මෙනුවේ තියෙන Network එකට යන්නකෝ.

දැන් එ්ක ඇතුලට ගියාට පස්සේ ඔය කට්ටියට පෙනවද QoS Packet Scheduler කියන මෙනුව.

එහි තියෙන Limit reservable  bandwidth කියන එක ගන්නකො.

එහෙනම් මේක  Enable කර ගන්නකෝ.

දැන් ඊට පහලින් තියෙන Option Tab එකේ . . .bandwidth limit එක විදිහට 20 ටයිප් වෙලා තියෙන එක 0% කියන ප්‍රතිශතයේ තියන්න ඕන. දැන් එහෙනම් එහෙම කර ගන්නකෝ. 

දැන් Apply / Ok   කරන්කෝ . . හරි  . . ..  දැන් ඔයාලගේ මැෂින් එක Restart පාරක් දාලා බලන්න . . අනිවාර්්‍යෙයන් ඔයාලගේ නෙම් කනෙක්ෂන් එක වෙනදට වඩා 100% ක් සිපීඩ් වෙලා ඇති  . .   ඒකට හෙතුව තමයි මෙතෙක් කල් ඔයාලගේ නෙම් කනෙක් ෂන් එක 20% ක් ලිමිට් කරලා තමයි තිබුනේ . නමුත් දැන් ඔයාලගේ නෙට් එක අන් ලිමිටඩ වෙලා තියෙන්නේ . . හරි එහෙනම් මම යන්නම්.Good Luck...!!!!

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: