මයෙ අයියලාට කොහොමේයි...?හ්ම්ම් හෝ ගාලා වහිනවා.සීතලේ බෑ...කමක් නෑ...සීතලේ ගැහි ගැහී පෝස්ටුවක් කොටන්නයි මේ සූජානම ඈ.හරි අද කියන්නේ ටිකක් අමුතු වැඩක්...

අමුතු කිව්වාට අමුතුමත් නෑ...හරි මේකයි කතාව. Dialog,Airtel,Mobitel,Etisalat,Hutch Sim වල Internet Setting Manual හදන හැටි තමා කියන්න යන්නේ.ඕන් එහෙනම් දැම්මා ඈ....
Dialog
Access Point Name (APN) - www.dialogsl.com
Home Page - www.dialogwap.com
IP Settings - 192.168.122.002
Port Number - 8080
User Name - Blank
Password - Blank
Airtel
Access Point (APN)/Home Page - Airtel
IP Settings - 10.200.184.86
Port Number - 8080
Dial Up Number - *99#
User Name - Blank
Password - Blank
Mobitel
Access Point Name (APN) - mobitel3g
Home Page - http://wap.mobitel.lk
IP Settings - 192.168.050.163
Port Number - 8080
User Name - Blank
Password - Blank
Etisalat
Access Point Name (APN) - ebb
Home Page - http://wap.etisalat.lk
IP Settings - 192.168.104.4
Port Number -9401
User Name - Blank
Password - Blank
Hutch
Access Point Name (APN) - Hutch3g
Home Page - http://wap.etisalat.lk
IP Settings - 10.220.135.249
Port Number -8080
User Name - Blank
Password - Blank
එහෙනම් මම ගියා ඈ...කස්ටියටම බුදු සරණයි ඈ....
අමුතු කිව්වාට අමුතුමත් නෑ...හරි මේකයි කතාව. Dialog,Airtel,Mobitel,Etisalat,Hutch Sim වල Internet Setting Manual හදන හැටි තමා කියන්න යන්නේ.ඕන් එහෙනම් දැම්මා ඈ....
Dialog
Access Point Name (APN) - www.dialogsl.com
Home Page - www.dialogwap.com
IP Settings - 192.168.122.002
Port Number - 8080
User Name - Blank
Password - Blank
Airtel
Access Point (APN)/Home Page - Airtel
IP Settings - 10.200.184.86
Port Number - 8080
Dial Up Number - *99#
User Name - Blank
Password - Blank
Mobitel
Access Point Name (APN) - mobitel3g
Home Page - http://wap.mobitel.lk
IP Settings - 192.168.050.163
Port Number - 8080
User Name - Blank
Password - Blank
Etisalat
Access Point Name (APN) - ebb
Home Page - http://wap.etisalat.lk
IP Settings - 192.168.104.4
Port Number -9401
User Name - Blank
Password - Blank
Hutch
Access Point Name (APN) - Hutch3g
Home Page - http://wap.etisalat.lk
IP Settings - 10.220.135.249
Port Number -8080
User Name - Blank
Password - Blank
එහෙනම් මම ගියා ඈ...කස්ටියටම බුදු සරණයි ඈ....
0 Comments:
Post a Comment