රෝල් කරන TV එකක්......

කස්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ..........ඉතින් කොහොමද කස්ටිය ඈ.....?අද අවුරුද්ද සරු ද? ඉතින් කියන්න්කො කොහොමෙයි කියලා,,,,,,,,

නැකත් ටික දාන්නම් කියලා තමයි හිටියේ ,But වෙලාවක් නැති උනානේ අෆ්ෆා........රෙදි හේදුවා ඇති අපි කෙලින්ම ටොපික් එකට බයිමු ඈ..........මම අද කීන්න යන්නේ පට්ට පට පට බාන්ඩයක් ගැන......ඒක තමා රෝල් කරන TV එකක් ගැන....LG සමාගම විසින් නිපදවා ඇති සහ නුදුරු අනාගතයේදී වෙළඳපොළට නිකුත් කිරීමට අපේක්ෂිත නම්‍යශීලි රුපවහිණිය ගැන තමා මේ පෝස්ටුව..
lg roller tv images සඳහා පින්තුර ප්‍රතිඵල
මේක 3 cm කින් යුතු විශ්කම්බයකින් නැමිය හැකිය.මෙහි අති තවත් විශේෂත්වයක් වෙන්නේ මෙකේ තිරය විනිවිද පෙනෙන වීමයි.ඒ කියන්නේ මෙක Off කරලා තියෙන කොට මෙකෙ දෙපැත්තම පේනවා.ඉතින් ඇති නේද....එහෙනම් මම කැපුනා ඈ...
2015 new thechnology tv images සඳහා පින්තුර ප්‍රතිඵල
 Comment එකකුත් දාගෙනම කස්ටියත් කැපුනානම් තමා හොද ඈ....
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: