English නොදන්න අයට පට්ටම App එකක්...

ඇවිල්ල....ඇවිල්ලා......... සිංහල අවුරුද්ද ඇවිල්ලා....වරෙල්ලා වරෙල්ලා ඉන්ටර්නෙට් යන්ඩ වරෙල්ලා....ඉතින් ඉතින් කොහොමෙයි............ අෆ්ෆා....කස්ටියට පෝස්ටුවක් දාන්නයි මේ සූදානම....කස්ටිය ලෑස්ති වෙන්ඩකො එහෙන්ම්................මේක ඔයාලට ගොඩක් වටින App එකක් ........................
Grammar Buddy images සඳහා පින්තුර ප්‍රතිඵල

මොකද Facebook එකෙන් හදිස්සියේ හරි සුද්දියක් සෙට් වුනොත් English දැනගන්න එපෑ Chat  කරන්න ඉතින් දැන් English දැනගන්න ඕනේ නැ  . .එහෙනම් අපි Grammar Buddy එක ගැන කතා කරමු .ඉස්සෙල්ලම කියන්ට ඕනි මේක හදලා තියෙන්නේ අපේ රටේ කෙනෙක් .මේකෙන් අපි සින්හලෙන් Type කරන Sentences English වලට හරවන්න පුලුවන් .තව දුරටත් කියනවනම් Verbs ආදිය වෙනස් කිරීමෙන් ඊට අදාල English Translate එක ලබා ගත හැක .
Grammar Buddy images සඳහා පින්තුර ප්‍රතිඵල Grammar Buddy images සඳහා පින්තුර ප්‍රතිඵල Grammar Buddy images සඳහා පින්තුර ප්‍රතිඵල
මෙතනින් බා ගනු මැනවි.......එහෙනම් මම Shut Down උනා ඈ........Comment එකකුත් දාලා යනු මැනවි.................



Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment