තමන්ටම කියලා Android App එකක්...

ඉතින් කොහොමෙයි අවුරුදු අෆ්ෆා..?මම නම් වැඩ හෝ ගාලා...පෝස්ටුවක් දාන්ඩවත් Time එකක් නෑ,,,,කාරි නෑ.ආ..... මම කෙප්පයක්  වත්කෙලින්ඩද...?

(කෙප්පයක් නෙමේ කෝප්පයක්...)එක්කො බෑ අෆ්ෆා...පස්සේ කියන්නම් ඈ...වෙලාවක් නෑ සහෝ...ආ දැන්වත් මම කියන්නම්කෝ මම ආවේ ඇයි කියලා.ඔයාටම කියලා App එකක් තියෙනවද...?(බ්ලොගියට...)ඒක තමා...... මම හිතුවා හෙන ගැහුව වාගෙ නෑ කියයි කියලා...හරි මම කියලා දෙන්නම් කොහොමද ඒක හදා ගන්නේ කීලා...හොදට කන් දෙක ලොකු කරගෙන අහගන්නකෝ...
ඔයාල දැක්කද මම මේ Blog එකට හදපු Android app එක ... ඇැැැ ... එක ගත්තේ නැත්නම් මෙතනින්  ගිහින් ගන්නකො .. මෙන්න මෙහෙමයි ..මේ  වගේ එකක් හදා ගත්තම ඔයාගේ Blog එකට විසිට්ස් වැඩි වෙනවා .. (අත්දැකීමෙන් කියන්නේ .) ඔයාගේ Blog එකට  අනිත් අයට ඉක්මනටම එන්නත් පුළුවන් .. එහනම් ඔයා මුලින්ම ඒ  සයිට් එකට මෙන්න ‍මෙතැනින්  යන්නකෝ ..එතකොට ඔයාට එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ වෙබ් පිටුවක් ...

හරිනේ ..අන්න එකේ ඔය තියන ඒවා පුරවන්න ...පිරෙව්වට පස්සේ ඔය දකුණු පැත්තේ තියන කළු පාට  කොටුව ක්ලික් කරලා ඔයාට ඕනිනම් Preview එකක් බලන්න පුළුවන් .ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පේජ් එකක් එයි .


එක්දි ඔයාට කලන්න තියෙන්නේ එකවුන්ට් එකක් හදා ගන්න .. ඒ අහල තියෙන විස්තර පුරවල  Sign Up   කියන බටන් එක ඔබන්න.හරි දැන් වැඩේ හරි .. ඔයාගේ app එක හදල ඉවරයි ... දැන් ඔයාට පහල වගේ පේජ් එකක් එයි .

ඕකේ තියෙන ලින්ක් දෙකෙන් ඔයාගේ app එක ඕනි කෙනෙක්ට බාගන්න පුළුවන් . කොමෙන්ට් එකක් දාල යන්න ඇ  .. Share කලත් කමක් නැහැ ඉතින්. මගේ app එකත් මෙතනින් බාගන්න  ඇ ...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

2 Comments:

Unknown said...

Malitho site ekanam patta aa...Thwa liyahan ...Good Luck...!!!!!

Unknown said...

Elaaa