Smart Phone වලට පට්ටම App එකක්...

ආ කොල්ලනේ මොකද කරන්නේ...?අද අපිටනම් නිවාඩු දුන්නා...අද ඉස්කෝලෙන් පට්ට වැඩක්නේ උනේ...(මොකක්ද අෆ්ෆා ඒ...?)ඒක තමා මේක...අද කොල්ලො සෙට් එක වතුර ගහ ගත්තා...
samart phone images සඳහා පින්තුර ප්‍රතිඵල
(දන්නවනේ හැටි ඉතින්...)පස්සේ ලොක්කා(ප්‍රින්සිපල්)අපිව එලෙව්වා...එච්චරයි ඉතින්....පට්ටයි අෆ්ෆා...ඉතින් අදත් පොඩි පෝස්ටුවක් ගෙනාවා...බලමුකෝ ඉතින්...ලෝකය දිනෙන් දින අලුත් වෙනවා. ඔන්න ඒ වගේ මහන්සි වෙලා හදපු අලුත්ම app එකක් ගැනයි අද කියන්න යන්නේ. මේ app එක තමයි Photo Math මේක ගණිත ගැටළු ඉතාමත් ඉක්මනින් විසදන්න පුළුවන් app එකක්.මේකේ camara එක on කරලා ගාන පෙන්නුවම ගාන විසදලා දෙනවා.
samart phone images සඳහා පින්තුර ප්‍රතිඵල

මේ අලුත්ම app එක නිර්මාණය කරලා තියෙන්නේ Microblink ආයතනය විසින්. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන් .ගණිත ගැටලු විසදීම සදහා මෙම app එකට භාවිත කරලා තියෙන්නේ Optical Character Recognition කියන තාක්ෂණය.ඒ වගේම ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු සහ පියවරෙන් පියවර ගැටලුව විසදන ආකාරයත් සදහන් කරනවා.
photomath app images සඳහා පින්තුර ප්‍රතිඵල
මේ වන විට iOS සහ Windows දුරකතන සදහා මෙම Apps එක නිකුත් කරලා තිබෙනවා.
ඔන්න එහෙනම් පහලින් බාගන්නකො.
photomath.net/en/

ඉතින් අද වෑඩ ගොඩාක් තීනවා...මම එහෙනම් කෑපුනා ඈ...අයේ හෙට හම්බ වෙමු ඈ...එකකුත් ඔහේ කෑත නෑතුව දාලම යමු ඈ...Good Luck...+++

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

1 Comments:

Unknown said...

niyanai aaaa........!!!!!!!!!!!!!!!!!
me thwaemoney postuwak one designcrowd gana....