අලුත්ම Windows Cortana App එක...

මේ දවස්වල කස්ටිය Smart Phone ගැන හොයනවා වැඩියි නේද...?මේ දවස්වල Apps තියෙනවා හිසේ කෙස් ගානට.But සේරමනම් කිය කියා ඉන්ඩ වෙලාවක් නෑ...
Cortana App images සඳහා පින්තුර ප්‍රතිඵල
මොකද වැඩ කියන එක ඉවරයක් නෑ අෆ්ෆා...අනික මේ දවස්වල අවුරුදුනේ..."අපි අවුරුදු කනවා නෙමේයි අවුරුද්ද අපිව කනවා නේද...?(ආ නැද්ද ආ...)"මම අද කියන්ඩ යන App එක අලුත්ම එකක්...මේකෙ තීන විශේෂත්වය තමා මෙක වැඩ කොරන්නේ කටහඩින්.මෙක හදලා තීන්නේ Microsoft සමාගමෙන්.ඒක තමා  Cortana .
Cortana App images සඳහා පින්තුර ප්‍රතිඵල
තව මේ App එක ක්‍රියාත්මක කර වචනයෙන් විධාන දෙන්න පුලුවන්.එත්කොට ඒවා වින්ඩෝස් ෆෝන් OS එකත් එක්ක ගැලපී Run වෙනවා.පස්සේ අපි ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න ඕන කරන එන්ජිම හරහා හොයා ගෙන ගලපලා "හිටන්" උත්තරේ ලබා දෙනවා.දැන් වගේ Message යවන්න ඕන අයගේ නම් තෝරලා ටච් කරන්න ඕනෙ නෑ.ඒ වෙනුවට කරන්න තීන්නේ කෝර්ටානාට කියඩ විතරයි.හඩ නගා කියන විධාන අනුව ඉමේල් කොටන්න,යවන්ඩ වගේ වැඩ ගොඩාක් මේකෙන් කර ගන්න පුලුවන්.
Cortana App images සඳහා පින්තුර ප්‍රතිඵල
මට මෙකේ ලින්ක් එක නම් හොයා ගන්න බැරි උනා.But මම හොයාගත්තොත් දාන්නම් ඈ...ඔයාලත් Try එකක් දාලා බලන්නකෝ...ඇද්ද අප්පා.මේවා කොටන්න ගියාම තමා තිත්ත වෙන්නේ ඉතින්... කියවනකොට නම් එල නේද...?එහෙනම් මම යන්නම් ඈ...හෝව්.... හෝව්....Comment එකක් දාලම යන්ඩකෝ එහෙනම්...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

2 Comments:

Unknown said...

malliya postuwanam ela aa...

Unknown said...

This is very important.....