ආ....ඉතින් ගොඩ දවසකින් ඕන්...හුගක් දවසකින් මුකුත් දාන්නත් බැරි උනානේ...හරි මන් ආපු එකේ මොනවා හරි හලාගෙන යන්නම්කො ඈ...ඒක නෙමේ එදා පාටී එක කොහොමෙයි...?

හරි හරි කතාව ඇති....ඔයාලා පොටෝස් වලින් වැඩ කිඩ දාන්න හෙන වැඩ්ඩොනේ....(අනේ මමනම් නෑ ඕන්...)ඉතින් පොටෝ එකක් අතින් ඇන්දා වගේ හදාගන්න කස්ටියම කැමති ඇතිනේ....එහෙනම් පල්ලහයින් හෙමීට බා ගන්නකො....

හරි බාගෙන නිකම්ම යන්නේ නැතුව අනිත් අයටත් බලන්න Share පාරක් එහෙම දාලා,Comment එකකුත් හලාගෙනම යන්නකො ඈ....එහෙනම් මම ගියා ඈ...කස්ටියටම ජය...!!!
.

0 Comments:
Post a Comment