අද ඉස්කෝලේ ගියෙත් නෑ ඕන්....නිමාඩුවක් දැම්මා...(Hikizzzz...)අද ඉතින් වේලි වේලි ගෙදර තමා ඉන්න වෙන්නේ...කලාස් එකක්වත් නෑ...හරි හරි දැන් රෙදි හේදුවා ඇති නේද...?

මේ දවස්වල මාරම මාර වැඩ ඕන්...ආ ඒක නෙමේ අද වෙනකොට මම වෙබ් සයිට් 50ක් හදලා ඉවරයි...(මට නෙමේ ඈ...)ඉතින් මම අද ඔබතුමන්ලාට පිරිනමන්න හදන්නේ හිටන් පට්ට Android App එකක් තමා ඕන්...(ආයෙ කැත නැතුව...)හැබැයි මෙකට Android 4.0 එකක Phone වෙන්න ඕනේ.මෙකෙන් මෙන්න මේ වැඩ කරන්න පුලුවන්,
~පොල් ගෑම & පොල් මිරිකීම.
~රෙදි සේදිම & වේලීම.

පොඩි Joke එකක් කරේ ඈ...මෙක Dj App එකක්..අපේ ගැන්සියට DJ ගැන කියලා දෙන්න ඕනේ නෑ නේ...

හරි එහෙනම් හෙමීට බාගන්නකො...අයේ කිව්වේ නෑ කියන්ඩ එපා ඕන්...

හරි එහෙනම් මම ගියා ඈ...අනිත් කස්ටියටත් බලා ගන්න Share පාරක් එහෙම දාලා,Comment එකකුත් හලාගෙනම යන්ඩකො ඈ...Good Luck...!!!

0 Comments:
Post a Comment