Software නැතුව Files හන්ගමු(100%)...

අම්මේ ඉතින් ගොඩ දවසකින් නේද අෆ්ෆා...කස්ටිය සනීපෙන්ද...?මට නම් සනීප නෑ ඕන්...හෙම්බිලිත්තාව...."""හචෝස්ස්ස්ස්""".....හරි හරි මමනම් බේත් බිව්වා.අද ඉස්කෝලෙ පැත්තේවත් යන්ඩ බැරි උනා.ගෙදරට වෙලා ගේමක් ගහගෙන ඉන්නවා ඕන්...
folders lock HD සඳහා පින්තුර ප්‍රතිඵලfolders lock HD සඳහා පින්තුර ප්‍රතිඵල

මම අද කියන්න යන්නේ පොඩි "ටිරික්" එකක් ගැන...ඕන් එහෙනම් අහ ගන්නකෝ...අපේ අයියලා හරි දක්සයිනේ පයිල් හන්ගන්න...එහෙනම් Control Panel එක "පස්ස පැත්තේ" Files හැන්ගුවොත් කොහොම තියෙයිද...?හරි එහෙනම් පල්ලහා තීන විඩියට කොරන්ටකො ආ...
හලි ඉස්සරලාම NotePad එක Open කර ගන්නකො...ඊටපස්සෙ මේ Code එක Copy කරගෙන Notepad එකට Paste කරන්න. ආ... මතක් කරලා මේකෙ Syberwave කියලා දාලා තියන තැනට හංගන්න ඕන Folder එකේ නම දෙන්න...

ren Syberwave Syberwave.{21EC2020-3AEA-1069-A2DD-08002b30309D}

හලි...දැන්  File >>>> Save As… ගිහින් File Name එකට" Lock.bat" ලෙස යොදා Save කරන්න.
හරි දැන් ආයෙත් Notepad එක Open කරගෙන මම මේ පල්ලහා දාලා තීන Code එක Copy කරලා Paste කර ගන්නකො...ආයෙත් කියනව Syberwave කියලා තියෙන තැනට ඔයාගේ Folder එකේ Name එක දෙන්න.

ren Syberwave.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} Syberwave

හලි...දැන්...File >>>> Save As… ගිහින් File Name එකට "key.bat" ලෙස යොදා Save කරන්න.
හරි එහෙනම්...දැන් අර හංගන්න ඕන Folder එක තියන තැනටම ඔය Save කරගත්ත "Lock.bat" සහ "key.bat" කියන Bat Files දෙක Paste කරගන්න.එහෙනම් දැන් Folder එක හංගගන්න වැඩේ ලෑස්තියි.. දැන් කරන්න තියෙන්නෙ අර Lock.bat කියන එක උඩ Double Click කරන්න.
දැන් අර Folder කේ Icon ක මාරු වෙනවා Control Panel එකේ Icon ක විදියට දැන් ඒ Folder එක Open කරලා බලන්න Open වෙන්නෙ නෑ Open වෙන්නෙ Control Panel එක...
folders lock HD සඳහා පින්තුර ප්‍රතිඵල
හුටා...දැන් කොහොමද ආයේ Open කරන්නේ...?හරි හරි ඒකට තමා අර Key.bat කියන මෙව්වා එක හදා ගත්තේ...ඒක උඩ Double Click කරන්න.වැඩේ ගොඩ...එහෙනම් අවුලක් තිබ්බොත් අහන්නකො ඇ...මට යන්න වෙලාවත් හරි ඉතින්...එහෙනම් අනිත් කස්ටියටත් බලන්න Share පාරක් දාලා,Comment/Like එක්කුත් දාලාම යන්න ආ...කට්ටියටම ජය...!!!


Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: