හායි...හූයි....කොල්ලනේ කොහොමද ඉතින්...අදනම් මොකවත් දෙන්න නෙමේ ආවේ...(ඈ.....)හෝව්......................

අද මම ගෙනාවා පොඩි Gossip කෑල්ලක්...(අම්මේ මුනේ තීන හිනාව...)අපේ කට්ටියට Gossip කිව්වොත් ආයේ කන්ටවත් ඕනේ නෑ...(කවුද කීන්නේ...?)හරි හරි කට්ටිය ආප්ප කාලා කොලවරි ගැහුවාට පස්සේ ආණ්ඩුව කචල් ගියානේ...ඉතින් උදේට එහෙම TVවල යන Cartoons දැක්කම නිකම්ම බඩ පිරෙනවා නේ.ඔහොම ඔහොම යද්දී එක එක කැත සිද්දි ගොඩාක් උනා...(ඒවා පොඩි කස්ටියට හොද නෑ)...ඕන් ඉතින් ඔහොම යද්දී පාර්ලිමේන්තුවත් විසුරුවා හැරියා ඕන්...(අඩේ දැන්නේ දන්නේ...)හරි ඉතිරි ටික මම පස්සේ කීන්නම් ඈ...තව ගොඩාක් ගොසිප් තීනවා කීන්න...එහෙනම් මම ගියා ඈ..

ආ ආප්ප එහෙම කන්න එපා ඕන්...

0 Comments:
Post a Comment