ඉතින්.... ඉතින්.... කියන්ටකො කොහොමෙයි සැප දුක කියලා(Hikizzz)...සැ...සෑහෙන දවසකින් නේද...?ආ මේක මගෙ 81 වෙනි පෝස්ටුව ආ...(සතුතුයි අෆ්ෆා...)

හරි හරි මම පෝස්ට් 100 පැන්න ගමන් තව පාටී එකක් දෙන්නම්කො ඈ...හොදා එහෙනම් අද මම කියන්ට යන්නේ හිටන් ....නෙමේ බා ගන්න තමා දෙන්න යන්නේ(Hikizzz)....ඔයාලා දන්නවනේ Windows 10 එක ආවා කියලා...

ඉතින් මම අද පොඩි තෑග්ගක් වසයෙන් 10 එක දෙනවා...හැබැයි Torrent වලින් තමා බා ගන්න වෙන්නේ...මම ඉස්සරහට Torrent ගැන පොඩි ලිපි සෙට් එකක් හලන්නම්කො ඈ...මේන් ලින්කුව...

එහෙනම් මට යන්න අවසරයි...මට අරන් යන්න තියෙන්නේ.......(කැමති එකක් හිතා ගන්න...)හැමෝටම බුදු සරණයි...!!! ඈ...ආයෙත් පෝස්ට් එකකින් සෙට් වෙමු....(Hikizzz).

0 Comments:
Post a Comment