හායි......හූයි......කොල්ලනේ කොහොමෙයි...?සැහෙන කාලෙකින් නේද...?ඕන් Syberwave එකට අලුත් අච්චුවක් ගැහුවා...

කොහොමද හොදයිද...?හරි මම අද කීන්න යන්නේ හිටන් ඔයාලට ගොඩාක් වැදගත් වෙන දෙයක් ගැන...මමනම් හිතන්නේ මේක ගොඩාක් වැදගත් වෙන්නේ කොල්ලොන්ට තමා(හේතුව අහන්න එපා...)හරි මේක ගැන පොඩි විස්තරයක් දෙන්නම්කො.හරි ...ඔයලා Internet යනකොට History කියලා එකක් Save වෙනවා නේද...?ඒක Save වෙන්නේ නැති විදියට යන්න තීනවානම් කොහොමද....?හොදා ...එහෙනම් කොරන්න තීන්නේ මෙච්චරයි...ඔයාලා Internet යන Browser එක Open කර ගන්න.

දැන් Ctrl + Shift + N ඔබන්න.දැන් ඔයාලට අලුත් Window එකක් එයි.දැන් Internet ගිගිල්ලා බලන්නකො Save වෙනවද කියලා.හරි එහෙනම් මම ගියා ඈ.සෙට් එකටම ජය වේවා.....!!!

0 Comments:
Post a Comment