Notepad එකෙන් PC එක i7 කරමු...

ආ අද පොඩි රුදාවක් ආවා පෝස්ටු 2ක් දාන්න ඕන කීලා...(ඉතින් අපිට මොකෝ....)හරි හරි එහෙනම් අහ ගන්නකො...ඊට ඉස්සරලා මට කියන්න ඔයාට තීන්නේ මොන වරිගයේ කොම්පීටර් පොජ්ජක්ද...?
i7  images HD සඳහා පින්තුර ප්‍රතිඵලi7  images HD සඳහා පින්තුර ප්‍රතිඵල

මටනම් 3.0 එකක්...හරි මම කියන්න යන්නේ අපේ දුප්පත් කොම්පීටරේ i7 එකක් කරන විදිය.එහෙනම් Notepad එක Open කර ගන්නකො...පස්සේ මම පල්ලහා දාලා තීන Code එක Copy කරලා  Notepad එකේ Paste කරන්න...ආ එකේ Syberwave කියලා දාලා තියෙන තැන ඔයා කැමති නමක් දෙන්න.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Syberwave 50000MHz"

තව 50000 වෙනුවට ඔයාගේ processor එකේ speed එකට ගැලපෙන එකක් දෙන්න.දැන් Notepad එක save as වලින් ගිහින් ‍File name එකට කැමති නමක් ගහලා අගට .reg ගහන්න.දන් ‍file type එකට all ‍files දෙන්න.දැන් save කරන්න.දැන් ඔයා ඒ save කරපු එක open කරහම එන එකට Ok දෙන්න.
i7  images HD සඳහා පින්තුර ප්‍රතිඵල
දැන් ඉතින් Computer Properties ගිහිල්ලා බලන්නකො.අවුලක් තිබ්බොත් අහන්න ඇ...මම ගියා ඕන්...ජය ඈ....
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: