ආ...අද පෝය නේද...?කොහෙවත් ගියේ එහෙම නැද්ද...?(අපිට කොහෙන්ද රට ටොයිස්...)හරි හරි මේ දවස්වල දන්සල් එහෙමත් ජයටම තියෙනවානේ...

ඉස්සර කට්ටිය වන්දනාවේ ගිහිල්ලා මහන්සි හැදුනාම දන්සල් වදිනවා...දැන් දන්සල් වැදලා මහන්සි හැදුනාම වන්දනාවේ යනවා...ආ නැද්ද ආ...(Hikizzz)...
ඉතින් කතාව නවත්තලා කියන්ට ආපු දේ කියන්නම්කො...ඉතින් අද පෝය නේ...පෝය දවසේ කස්ටියට දානයක් දෙන්න ඕන කියලා හිතුනා...(ඈ...)නෑ නෑ දානයක් නේමෙයි Free Domain එකක්...හරි ඉතින් මම හිතනවා Syberwave එකට එන කස්ටියට Web Site එකක් එහෙම ඇති කියලා...මම මුලින්ම වෙබ් සයිට් එකක් හදන හැටි කියලා තියෙනවා...හරි... හැබැයි Domain දැම්මාම නම් සයිට් එකේ Traffic එක පොඩ්ඩක් අඩු වෙන්න පුලුවන්...ඒක සාමානයයි...හරි එහෙනම් පල්ලහා සයිට් එකෙන් දාගන්නකො...

හරිද...?එහෙනම් මට යන්න අවසරයි...ආයේ පොස්ටුවකින් සෙට් වෙමු...බුදු සරණයි...!!!

1 Comments:
යාලුවො,ඔයාට ලංකාවට වඩා us වලින් traffic තියෙනවා නේද?
ජය වේවා!
Post a Comment