ඉතින් කොහොමෙයි අවුරුදු අෆ්ෆා..?මම නම් වැඩ හෝ ගාලා...පෝස්ටුවක් දාන්ඩවත් Time
එකක් නෑ,,,,කාරි නෑ.ආ..... මම කෙප්පයක් වත්කෙලින්ඩද...?
ඔයාල දැක්කද මම මේ
Blog
එකට හදපු Android app එක ... ඇැැැ ... එක
ගත්තේ නැත්නම් මෙතනින් ගිහින් ගන්නකො .. මෙන්න මෙහෙමයි ..මේ වගේ එකක් හදා
ගත්තම ඔයාගේ Blog එකට විසිට්ස් වැඩි වෙනවා .. (අත්දැකීමෙන්
කියන්නේ .) ඔයාගේ Blog එකට අනිත් අයට ඉක්මනටම එන්නත් පුළුවන් .. එහනම් ඔයා
මුලින්ම ඒ සයිට් එකට මෙන්න මෙතැනින් යන්නකෝ ..එතකොට ඔයාට
එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ වෙබ් පිටුවක් ...
හරිනේ ..අන්න එකේ ඔය තියන ඒවා පුරවන්න
...පිරෙව්වට පස්සේ ඔය දකුණු පැත්තේ තියන කළු පාට
කොටුව ක්ලික් කරලා ඔයාට ඕනිනම් Preview එකක් බලන්න පුළුවන් .ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පේජ් එකක් එයි .
එක්දි ඔයාට කලන්න තියෙන්නේ එකවුන්ට් එකක්
හදා ගන්න .. ඒ අහල තියෙන විස්තර පුරවල Sign Up කියන බටන් එක ඔබන්න.හරි දැන් වැඩේ හරි .. ඔයාගේ app එක හදල ඉවරයි
... දැන් ඔයාට පහල වගේ පේජ් එකක් එයි .
ඕකේ තියෙන ලින්ක් දෙකෙන් ඔයාගේ app එක ඕනි කෙනෙක්ට බාගන්න පුළුවන්
. කොමෙන්ට් එකක් දාල යන්න ඇ .. Share කලත් කමක් නැහැ ඉතින්. මගේ app එකත් මෙතනින් බාගන්න ඇ ...

2 Comments:
Malitho site ekanam patta aa...Thwa liyahan ...Good Luck...!!!!!
Elaaa
Post a Comment