මේ දවස්වල අපි නම් දුවන්නේ රිම් එකෙන් අෆ්ෆා...ඉතින් කස්ටිය ගොඩාක් හොයනවා Free SMS ගැන.මමත් හිතුව කොටන්න ඕන කියලා ඒ වගේ පෝස්ටුවක්...එහෙනම් කෙලින්ම රාජකාරියට බයිමුකෝ... එහෙනම් ඔන්න පටන්ගමු...

හෝව්...හෝව්..............පොඩි දෙයක් කියන්න ඕනි මුලින්ම.
( මේ ක්රමේ වැඩ කරන්නේ මොබිටෙල් අංක වලට විතරයි.)
මුලින්ම ඔයාලගේ Gmail එකට Log වෙන්න ඊට පස්සේ >> Mail Settings >> Lab >> SMS (Text massaging) in chat, SMS in chat Gadget කියන විකල්ප දෙකම ටික් කරගන්න (Enable කරන්න).ඊට පස්සේ contact වලට ගිහින් මොබිටෙල් අංකය SMS Box එකට ඇතුළු කරගන්න.යවන්න ඕනි කෙනාගේ නම Contact Name කියන එකට දාලා Save කරගන්න.ඊට පස්සේ MSG Box එක ඇතුලේ Message දාලා Send කරන්න.කස්ටිය කැත නැතුව මේ Video එක බලලාම යන්ඩකො...
කචල් එකක් ගියොත් කියන්ඩකෝ...මම ගිය ඈ...ආ මතක් කරලා Comment එකක් දාලම යන්ඩ ඈ...

1 Comments:
Meka godaak wadagath una bn...Thankzzzzzzzzzzzzz..///////////////////////////
Post a Comment