මේ
දවස්වල කස්ටිය Smart
Phone ගැන හොයනවා වැඩියි නේද...?මේ දවස්වල
Apps තියෙනවා හිසේ කෙස් ගානට.But සේරමනම්
කිය කියා ඉන්ඩ වෙලාවක් නෑ...
තව මේ
App එක ක්රියාත්මක කර වචනයෙන් විධාන දෙන්න පුලුවන්.එත්කොට
ඒවා වින්ඩෝස් ෆෝන් OS එකත් එක්ක ගැලපී Run වෙනවා.පස්සේ අපි ප්රශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න ඕන කරන එන්ජිම හරහා හොයා
ගෙන ගලපලා "හිටන්" උත්තරේ ලබා දෙනවා.දැන් වගේ Message යවන්න ඕන අයගේ නම් තෝරලා ටච් කරන්න ඕනෙ නෑ.ඒ වෙනුවට කරන්න තීන්නේ කෝර්ටානාට
කියඩ විතරයි.හඩ නගා කියන විධාන අනුව ඉමේල් කොටන්න,යවන්ඩ වගේ
වැඩ ගොඩාක් මේකෙන් කර ගන්න පුලුවන්.
මට මෙකේ ලින්ක් එක නම් හොයා ගන්න බැරි උනා.But මම හොයාගත්තොත් දාන්නම් ඈ...ඔයාලත් Try එකක් දාලා
බලන්නකෝ...ඇද්ද අප්පා.මේවා කොටන්න ගියාම තමා තිත්ත වෙන්නේ ඉතින්... කියවනකොට නම් එල
නේද...?එහෙනම් මම යන්නම් ඈ...හෝව්.... හෝව්....Comment එකක් දාලම යන්ඩකෝ එහෙනම්...
2 Comments:
malliya postuwanam ela aa...
This is very important.....
Post a Comment